IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිටපු අමාත්‍ය ඩග්ලස් රිමාන්ඩ්

(උපාලි රණවීර)

රජය නීත්‍යානුකූලව ලබා දුන් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පාතාල කල්ලි සාමාජිකයකු අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  හිටපු අමාත්‍යවරයකු වූ ඩග්ලස් දේවානන්දා  ජනවාරි 9 වැනි දින දක්වා රිමාන්ඩ්  භාරයට පත් කරන ලෙස ගම්පහ වැඩබලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය අද නියම කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයකු වන මියගිය මාකුදුරේ මදුස් නැමැත්තාගේ සමීප සමීපතමයකු අතට එම ගිනි අවිය පත්ව ඇති බවය.

මේ සම්බන්ධයෙන් එකී ගිනි අවිය මෙම පාතාල කල්ලි සාමාජිකයා අතට  පත් වූයේ කුමන ආකාරයකින්ද යන්න පිළිබඳව ඩිදුරටත් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

 



අදහස් (0)

හිටපු අමාත්‍ය ඩග්ලස් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site